Logo
2019 සැප්තැම්බර් මස 18 වැනි බදාදා

මාතලේ නගරයෙන් ගින්නක්

මාතලේ නගරයේ ගොන්ගාවෙල ප්‍රදේශයේ පිහිටි වෙළෙදසැල් 02ක් අද (24) උදෑසන ගිනි ගෙන වීනාශ වී ඇති බව මාතලේ මුලාස්ථාන පොලීසිය සදහන් කර සිටි.වෙළදසැල අසල තිබු රතිඤ්ඥා ගබඩාවක් දක්වා ගින්න පැතිර ගොස් ඇති අතර ඒ හේතුවෙන් වීශාල පිපීරුම් හඩවල් සමග වෙළෙදසැල මුලුමනින්ම ගිනි ගෙන වීනාශයට ලක් වී ඇති අතර මාතලේ මහ නගර සභාවේ ගිනි නිවන එකකය එහි සිටි සියළු දෙනාගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත් වීම සදහා කටයුතු සිදුකර ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'