Logo
2019 දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා

තෙවරප්පෙරුම හෙට අස්වීමේ ලිපිය භාරදේ

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට (08) පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදීමට සුදානම් වේ.

අලූත්ගම හා බේරුවල සිද්ධිය සම්න්දයෙන් වගකීම බාර ගෙන පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවුනහොත් තමන් ඉල්ලා අස්වන බවට කල ප‍්‍රකාශයට පිළිතුරු වශයෙන් තමන් මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කරසිටී.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'