Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

විස වු එන්නත දරුවා බිළිගනී

කුඩා දරුවන්ට වසර 3 සම්පූර්ණවීමෙන් පසු ලබාදෙන එන්නත කුඩා දරුවෙකුට ලබාදිමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් එම දරුවා මිය ගොස් අැත.හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පෙරේදා මෙම එන්නත ලබාගෙන තිබෙන අතර ඊයේ (06) දරුවා මියගිය බව දරුවාගේ පියා සදහන් කරසිටී.

අසාත්මිකතාවයෙන් පසු රෝහලට රැගෙන එන විටත් දරුවා මිය ගොස් සිටි බව දියතලාව මූලික රෝහල සදහන් කරසිටින අතර දරුවාගේ මරණ පරීක්ෂණය අද (07) උදෑසන පැවැත්වීමට නියමිතය.මෙසේ මිය ගොස් අැත්තේ හපුතලේ - කාගොල්ලවත්තේ පදිංචි පවුලක දරුවෙකි.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'