Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

නගරාධිපති සිසුට පහරදුන් ගුරු දණ ගස්වයි

සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල නගර සභාව් නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතා විසින් තම නගරාධිපති කාර්යාලයේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ගුරුවරයෙකු දණ ගස්වා ඇත.

සිද්ධිය පිළිබඳ පළමුව විදුහල්පතිවරයාගෙන් විමසු නගරාධිපතිවරයා අදාල ගුරුවරයා නගරාධිපති කාර්යාලයට ගෙන්වා මෙලෙස දණ ගස්වා ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'