Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

පුත්තලමේ වෙළඳ සැල් තුනක් කොල්ල කයි

පුත්තලමේ පිහිටි වෙළඳ සැල් 3ක් කිසියම් පුද්ගලයකු විසින් ඊයේ රාත්‍රියේදී කොල්ල කා තිබේ.

මෙසේ කොල්ල කා අැත්තේ පුත්තලම – අනුරාධපුර පාරේ දෙකේ කණුව ප්‍ර‍දේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැල් දෙකක් සහ සිල්ලර වෙළඳසැලක් වේ. මේ පිළිබදව එම වෙළඳසැල් වල සවිකර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී අැති නමුත් එම කොල්ලයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වී නොමැත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'