Logo
2020 ජනවාරි මස 20 වැනි සඳුදා

ජනපතිගේ නියෝග නොතැකූ ඇමතිවරුන්ට දැඩි අවවාද



රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී විශේෂ කමිටුවක් හරහා සිදුකිරීමට ජනපති ගෝඨාභය උපදෙස් නිකුත්කර තිබියදී එය නොතකා පරණ පුරුදු ලෙස නිලධාරීන් පත්කිරීමට ගිය ඇමතිවරුන් කිහිප දෙනෙකුට ජනපතිවරයා දැඩිලෙස අවවාද කර තිබේ.  







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'