Logo
2019 දෙසැම්බර් මස 13 වැනි සිකුරාදා

ජනපතිගේ රුව සහිත තොරණ ජනපති අණින් ගැලවේ



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබපතා කටුනායක ඉදිකර තිබූ තොරණ අද(02) ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඉවත් කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබපතා කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගයේ තොරණක් ඉදිකර තිබුණි.

ඉන්දිය රාජ්‍ය සංචාරය නිමවා කටුනායක ගුවන්තොටුපලින් යළි දිවයිනට පැමිණ ජනාධිපතිවරයා විසින් එය වහාම ඉවත් කරන ලෙස දැනුම්දී තිබේ.

එම තොරණ අද ඉවත්කෙරුණේ ඒ අනුවයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'