Logo
2019 දෙසැම්බර් මස 14 වැනි සෙනසුරාදා

අන්තරේ බන්දුල සමඟ සුහද හමුවක



අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයන් අද උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමුවී විශ්ව විද්‍යාල ගැටලු පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදීයි.

සාකච්ඡාව සඳහා  විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්වල සභාපතිවරුද එක්ව සිටියේය.
 







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'