Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

සිහින ආරක්ෂක ඇමතිගෙන් කලවැද්දා වෙනුවට තවත් නම් කිහිපයක්-වේදිකාව උණුසුම්



එක එකතැන සිටි අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් සුද්ද කිරීමක් කර යහපාලනය ඇති කිරීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තම පාක්ෂිකයන්ට අවශ්‍ය දේවල් කර දීමෙන් පසු යහපාලනය ගෙන ආ යුතුව තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ ආකාරයේ හේතුන් නිසා යහපාලනය තුල යම් යම් ප්‍රශ්න ආ බවද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'