Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

උතුරේ ජනහදවත් දිනූ කර්නල් රත්නප්‍රිය බන්දුත් ගෝඨා සමඟ අත්වැල් බැඳගනී



එල් .ටී.ටී.සාමාජිකයන්ගේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය බාරව සිටිමින් උතුරේ ජනතාවගේ ජනහදවත් දිනාගත් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා උතුරේ තරුණ තරුණියන්ගේ ඉල්ලීම මත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන සමඟ අත්වැල් බැඳගැනීමට තීරණය කර තිබේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'