Logo
2019 නොවැම්බර් මස 18 වැනි සඳුදා

මෛත්‍රීපාල වාර්තා පොත්වලට එක්වෙමින් පිළිවෙලකට සමුගන්න සූදානම් වෙයි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයෙන් සමු ගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇත.

එමෙන්ම නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් නොවැම්බර් මස 19 වැනිදා සූදානම් කර තිබේ.

අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැසකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'