Logo
2019 නොවැම්බර් මස 20 වැනි බදාදා

ලංකාවේ පෑඩ් මෑන්ට දසතින් කාන්තා විරෝධය



තමන් ජනාධිපති වූ පසු කාන්තාවන් සදහා නොමිලේ සනීපාරක්ශක තුවා ලබා දෙන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයට සමාජජාල කාන්තාවන් විසින් දැඩිව විවේචනය පල වෙමින් ඇත.

පේ‍්‍රමදාම මහතාට හිතවාදී සමාජ ජාල ගිණුම් වෙත ප්‍රතිචාර දක්වමින් කාන්තාවන් විසින් තම විරෝධය පළ කරමින් සිටිති.

පහතින් දැක්වෙන්නේ එවන් විවේචන සහිතව ප්‍රතිචාරයක් කිහිපයකි.

  

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'