Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

සජිත්ට පට බැඳුණු අලුත් නාමය



කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා දුන් පොරොන්දුවත් සමඟ පෑඩ් මෑන් ලෙස තමන්ට නමක් පට බැඳුනද ඒ සම්බන්ධයෙන් සතුටට පත්වන බව සිය ටිව්ටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'