Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

කරූත් මෛත්‍රී ගිය මඟම-සජිත්ගේ වේදිකාව ප්‍රතික්ෂේප කරයි



මෙවර ජනාධිපතිවරණයේ කිසිදු වේදිකාවකට තමන් එක් නොවන බව කතානායක කරු ජයසුරිය මහතා සදහන් කර ඇත.

කතානායක තනතුර ස්වාධීන එකක් නිසා එහි ගෞරවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තමන් ජනාධිපතිවරන වේදිකාවට එක් නොවන බවද ඒ මහතා පවසයි.

කරු ජයසූරිය මහතාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා සූදානම්ව සිටි නමුත් අවසානයේ සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම අවස්ථාව ලබා ගත්තේය.

මේ අතර වාර්තා වන්නේ අද සිරිකොත එජාප මූලස්ථානයේදී ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධ විශේෂ සාකච්චාවක් පවත්වන බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'