Logo
2019 ඔක්තෝම්බර් මස 20 වැනි ඉරිදා

ජනපති උපදේශකයන් මෛත්‍රී හැරයයි



ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද නීතීීඥ ශිරාල් ලක්තිලක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඉන් පසු ඒ මහතා එජාප ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීමට නියමිතය.

ලක්තිලක මහතා යටතට ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් කොටසක් පැවැරීමටද නියමිත බව වාර්තා වෙයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'