Logo
2019 නොවැම්බර් මස 12 වැනි අඟහරුවාදා

ප්‍රතිවාදියාට ගරු කිරීම



අද එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ අපි එකිනෙකාට ආචාර සමාචාර හුවමාරු කරගතිමු. තරඟකරුවන්ට ප්‍රතිපත්ති හා මූළධර්ම සම්බන්ධයෙන් එකඟ නොවී සිටිය හැකි නමුත් එකිනෙකාට ගරු කළ හැකි බව මගේ අව්‍යාජ විශ්වාසයයි. අවසානයේදී, ජයග්‍රාහී විය යුත්තේ ශ්‍රී ලාංකේය ජනතාවයි.

ගොඨාභය රාජපක්ෂ






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'