Logo
2019 ඔක්තෝම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා

ෆොන්සේකා පොහොට්ටුව වේදිකාවට.......



පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වනු ඇති බව තමනට විශ්වා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

රට, ජාතිය, ආගම ගැන හොද අවබෝධයක්‌ ඇති ෆොන්සේකා මහතාට තම පිල හා ඉක්මනින්ම එක්වන්නැයි ආරාධනා කරන බවද ඔහු කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් ඉදිරියේදී වෙනත් පක්‍ෂවලින් විශාල පිරිසක්‌ එක්‌ වෙන බවද ඒ මහතා තව දුරටත් පැවසීය.

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'