Logo
2019 ඔක්තෝම්බර් මස 19 වැනි සෙනසුරාදා

ගෝඨා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ...



පොත , පත පරිශිලනය සදහා ජනතාව දක්වන උනන්දුව ගැන තමා ඉමහත් සතුටුටට පත්වන බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සදහන් කරයි . කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශන භූමියේ සංචාරයක නිරත වෙමින් ගෝඨාභය මහතා මේ බව පැවසීය . මෙය රටේ අනාගතය පිළිබඳ වැදගත් චිත්‍රයක් පෙන්නුම් කරන බවද එතුමා පවසයි . මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත " ගෝඨාභය " ග්‍රන්ථය මිලදී ගත් පාඨකයන්ගේ ඉල්ලීම පරිදි ප්‍රදර්ශන භූමියේ රැදී සිටිමින් සිය අත්සන සනිටුහන් කරදීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් කටයුතු කලේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'