Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

රනිල් සජිත් සාකච්ඡා අසාර්ථක වෙයි



මීලග ජනාධිපතිවරණයට තරග වදින අපේක්‍ෂකටා තෝරා ගැනීම එළැඹෙන 25 වැනිදා සිදු කිරීමට එම පක්‍ෂය විසින් තීරණය කර ඇත.

මේ වන විටත් එකගතාවයකට පැමිණීමට නොහැකි වූ හේතුවෙන් එදින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදු කරන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව එදිනට විවෘත ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවත් රහස් ඡන්දයක් පැවැත්වීම සදහා වූ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇති බවත් සිරිකොත ආරංචි මාර්ග කියයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'