Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

ඉන්දියාවේ ගිය පරණවිතාන හදිසියේ ලෙඩ වෙයි



දකුණු ආසියානු නිපුණතා සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාවේ බැංගලෝර් නගරය වෙත ළගා වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ගරු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇත. නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බැංගලෝර් රෝහලේ ඉහළ නිලධාරියෙක් නියෝජ්‍ය අමාත්‍ය මාධ්‍ය අංශය වෙත පවසා ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'