Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

ගෝඨා දිඹුලාගලට



ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ ,මගුල්දමන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පැලටියාවේ ශාන්තාලංකාර හිමි ඇතුළු මහා සංඝරත්නයේ ආෂිර්වාද ලබාගත් අයුරු.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'