Logo
2019 ඔක්තෝම්බර් මස 14 වැනි සඳුදා

ඩොලර් මිලියන දෙකකට රට පාවාදෙන පාර්ළිමේන්තු දේශද්‍රෝහීන්



 

ඩොලර් මිලියන 2 කට 20 ට ඡන්දය දුන්නාොත් ඒක මහ දේශද්‍රෝහී ක්‍රියාවක්
අද්මිරාල් සරත් වීරසේකර

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 2 බැගින් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් හෙළිදරව් කරන ලදි.

ඒ මහතා ඒ බව හෙළිදරව් කරන ලද්දේ අද දින පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති බෙදුම්වාදී විරෝධී ජාතික ව්‍යාපාරය මාධ්‍ය හමුවක් අමතමිනි.

තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ දෙමළ ඩයස්පෝරාවේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 400ක් බවත්, ඒ අනුව මන්ත්‍රීවරු 150කට මිලියන දෙක බැවින් දීම සුළු දෙයක් බවත්ය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'