Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

මංගලගේ සූත්‍රයෙන් ජනතාවට රුපියල් 02ක්



ඉන්ධන මිල සූත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2කින්ද අඩුවනු ඇති.

සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 2කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තිරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුවී නැහැ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'