Logo
2019 සැප්තැම්බර් මස 22 වැනි ඉරිදා

සාමණේර හිමිනමකට ම්ලේච්ඡ පහරදීමක්..!



සාමණේර හිමියන් දෙදෙනකුට සිදු කරන ම්ලේච්ඡ පහරදීමක වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ. මොහුන සොයා නීතිය හමුවට ඉදිරිපත් කිරීමට ජනතා සහය අවශ්‍ය වී තිබේ. ඔබ මෙම පුද්ගලයා හෝ සාමනේර හිමියන් අදුනාගත්තා නම් ළගම ඇති පොලිසියට වහාම දැනුම් දෙන්න.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'