Logo
2019 සැප්තැම්බර් මස 23 වැනි සඳුදා

මහින්ද මහත්තයාට මම විතරක් නෙමෙයි මුළු ලංකාවම කැමතියි - මාලිංග



තමා පමණක් නොවන මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම මහින්ද රාජපක්ෂ මහතාට කැමති බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහන් කරනවා.

ඒ ඔහු 30 වසරක් පැවති යුද්ධය අවසන් කළ නායකයා නිසා බවද ඔහු සදහන් කළා.

ඊයේ (08) පැවති වියත් මග සමුළුවට හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගී වීම සම්බන්ධයෙන් හා ඔහුත් එම වේදිකාවට එක්වනවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කර සිටියා.

කෙසේ වෙතත් තමා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් බවත්, එම නිසා ක්‍රිකට් ක්‍රීඩාවට හැකි උපරිම දේ සිදු කරනවා මිස පරිපාලනය කිරීමට තමාට හැකියාවක් නොමැති  බවද මාලිංග සදහන් කළා.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'