Logo
2019 දෙසැම්බර් මස 11 වැනි බදාදා

මෑත ඉතිහාසයේ දිටිඨ ධම්ම වේදනීය කර්මය එළිපිටම



මෑත ඉතිහාසයේ දිටිඨ ධම්ම වේදනීය කර්මය විදින කොටසක් අද වෙනකොට දකින්න ලැබෙනවා.

ඒ එදා යහපාලනය කියලා මේ රට වසර 05 තුළ විනාශ කරන්න මුල් වුන කට්ටිය.

අද එහි ප්‍රධාන භූමිකාව කල සිරිසේන ජනාධිපති තුමා කිසිම පක්ෂයකින් ඊලග ජනාධිපති අපේක්ෂකත්වයට නොගන්න තරමට ප්‍රතික්ෂේප වෙනවා.

රනිල් වික්‍රමසිංහ තමන්ගේ එජාපයේම ජනාධිපති අපේක්ෂක කියන තැනින් ප්‍රතික්ෂේප වෙනවා.

ජවිපය තමන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා පරදින දවස එනකල් හතර අතට බැන බැන යනවා.

නාමල්ලගේ ලැම්බෝගිණි ගැන කථා කරන්න ආව අළුත් පරපුරේ ජගත් මනුවර්ණලා බැංකු වලට පොළු තියලා රහස් පොළිස් අත් අඩංගුවට පත් වෙනවා.

මංගලලා රවීලා ෆොන්සේකලා සුජීවලා එක පොකුරට කා කොටා වැටෙනවා.

දෙමළ ජනතාව රවට්ටලා එජාප ආන්ඩුව රැක්කා කියලා දෙමළ ජනතාව දෙමළ සංධානය කෑලි කෑලි වලට බෙදනවා.

බදුර්දීන් නගින වේදිකාව ක්‍රිස්තියානි ජනතාව පරාද කරන තැනට පත් වෙලා.

පවුලක් දණ ගස්වන්න රටකින් පලිගත්ත මිනිසුන් අද එකිනෙකා මරා ගන්නවා

අපි අද බෙදී වෙන්ව වෙන වෙනම එන.සියළු දෙනා වෙන වෙනම පරද්දනවා.

ඒ තිත්ත ඇත්තට සුදානම් වෙයල්ලා.

රනිල්ට පුළුවන් දෙමළ මුස්ලිම් අය එක්ක එන්න

සජිත්ට පුළුවන් සිරිසේන සහ එජාපයේ පසු පෙළ එක්ක එන්න

ජවිපයට පුළුවන් ඔය දෙකටම නැති එයාලගේ පංතියේ අය එක්ක එන්න.

කොහොම ආවත් මේ පාර එකට තියලා පරද්දනවා .

අපි එවන්නේ
ගෝඨාභයයි මහින්දයි විතරයි.

..............නුවන් මොණරවිළ ................






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'