Logo
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

මාලිට ලැබුණු කාසියේ වාසිය



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයට ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංගයි.

සජීව විකාශය මෙතනින්
ලකුණු පුවරුව මෙතනින්

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'