Logo
2019 සැප්තැම්බර් මස 24 වැනි අඟහරුවාදා

නව යුද්ධ හමුදාධිපති හමුදා ආචාර හා ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹයි



23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අගෝස්තු මස 21 වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කරන ලදී.

එතුමන් ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමා වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'