Logo
2019 සැප්තැම්බර් මස 15 වැනි ඉරිදා

ශ්‍රිලනිප නායකත්වය ගෝඨාභයට දෙන්න මෛත්‍රී ගෝඨා සාකච්ඡා අරඹයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ගමන කෙසේදැයි සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සහෝදර පක්‍ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතරද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද ඔහු කියා සිටියේය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'