Logo
2019 සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා

උතුරු කොරියාවෙන් දැඩි තීරණයක්



දකුණු කොරියාව සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වීමේ බලාපොරොත්තුවක් නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇත.

දකුණු කොරියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තීරණය ගත් බව උතුරු කොරියානු රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් 2045 වසර වනවිට කොරියානු අර්ධද්වීපය එක්කරන බවට දකුණු කොරියානු ජනාධිපති මුන්ජේ ඉන් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව මෙම නිවේදනය නිකුත් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'