Logo
2019 අගොස්තු මස 19 වැනි සඳුදා

මහා සංඝරත්නයේ විවරණයෙන් රංජා පිස්සු වැටෙයි



අටමස්ථානයේ භාරකාර හිමිවරුන් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ඇමැති රංජන් රාමනායක මහතා විසින් පල කර ඇත.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ අටමස්ථානය කෝටිපති සිවුරු දානය වළඳලා ඉන්නේ බුදුහාමුදුරුවන් නිසා බවයි.

කලියුග කාලය ආ විට බුද්ධ ශාසනයට කේවට්ටයන් එන බවද ඔහු සදහන් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'