Logo
2019 අගොස්තු මස 20 වැනි අඟහරුවාදා

ගෝඨා අද ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගනී



ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අද(13) උදෑසන අනුරාධපුර ජය සිරි‍ මහා බෝසමිඳුන් අභියසදී ආගමික වතාවත් වලට සහභාගීවී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමේ අවස්ථාව. මේ සදහා හිටපු අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවිය. 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'