Logo
2019 දෙසැම්බර් මස 8 වැනි ඉරිදා

රනිල්ගේ එකම ආගමික බලකොටුවත් ගෝඨා ආක්‍රමණය කරයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ඓතිහාසික කැලණිය රජමහා විහාරය වැඳ පුදා ගෙන ආශිර්වාද ලබාගැනීම සඳහා රජමහා විහාරය වෙත පැමිණියේ.

කැළණිය දායක සභාවේ සභාපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහවූ පසුබිමක ගෝඨාගේ පළමු ආශිර්වාදය කැළණියෙන්ම ලබාගැනීම සුවිශේෂී සංසිද්ධියකි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'