Logo
2019 අගොස්තු මස 20 වැනි අඟහරුවාදා

යෝකර් රජුගේ නික්මයාම



සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පලමු එක්දින තරගය අද පැවැත්වෙයි.

කොළඹ කෙත්තාරාම පිටියේදී මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත‍්‍රි තරගයක් ලෙසිනි.

සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙම තරගයෙන් පසු එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රි ලංකාව කඩුළු 08ක් දැවී ලකුණු 314ක් ලබා ගත්තේය. කුසල් ජනිත් ලකුණු 111ක් ලබා ගත්තේය.

ලකුණු පුවරුව මෙතනින්







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'