Logo
2019 අගොස්තු මස 20 වැනි අඟහරුවාදා

කුලසේකරත් සමු ගනී



එළඹෙන 26 වෙනෙඉදා ආරම්භ වන බංගලාදේශ සංචාරයේදී තමන්ට නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස නුවන් කුලසේකර විසින් ලිඛිතව ඉල්ලීමක් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ලෝක එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගත් එකම පන්දු යවන්නා වන්නේ නුවන් කුලසේකරයි.

දකුණතින් වේග පන්දු යවන කුලසේකර එක්දින තරග 184 කදී කඩුලු 199 ක් දවාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කුලසේකරට 2017 වසරෙන් පසුව ශ්‍රී ලංකා එක්දින පිලේ ස්ථානයක් හිමි වුණේ නැහැ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'