Logo
2019 අගොස්තු මස 19 වැනි සඳුදා

එක්සත් රාජධානියට නව අගමැතිවරයෙක්



එක්සත් රාජධානියේ නව අගමැතිවරයා ලෙස හිටපු ලන්ඩන් නගරාධිපතිවරයෙකු වන බොරිස් ජොන්සන් තේරීපත් වී තිබේ. තේරෙසා මේ වර්තමාන අගමැතිවරිය එන බදාදා තනතුරෙන් ඉවත්වීමට නියමිත අතර එදින නව අගමැතිවරයා වැඩ බාර ගැනීමට නියමිතයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'