Logo
2019 දෙසැම්බර් මස 9 වැනි සඳුදා

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට



වාහන ආනයනය සීයයට 90කින් පමණ පහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සම්පත් මෙරංචිගේ මහතා පවසන්නේ රටේ ආර්ථික තත්ත්වය අනුව වාහන අලෙවියද සියයට 75කින් පමණ පහත වැටී ඇති බවයි.

ඉදිරි අයවැයේදී වාහන ආනයනය සදහ වැඩි වාසි අපේක්ෂා කළ නොහැකි බවද ඔහු සදහන් කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'